Sunday, August 30, 2015

HIS phase 2.0



2013 ක් වූ බිනර මස 20 වන දින Hands In Service phase 2.0 හා අත්වැල් බැඳ ගත් අපේම පළවෙන, දෙවෙන හා තෙවන වසර නoගියේ මල්ලියේ සහ අපේම අවසාන වසර යලුවනේ, ඔයාලගේ උතුම් සත්කාරයේ පරිශ්‍රමයේ එකමුතුකමේ ශක්තියෙන් බබුරුගමුව පුරාණ ගල්ලෙන් රජමහා විහාර ධර්ම ශාලාවේ ප්‍රතිසoස්කරණ කටයුතු වල මුල් අදියර සහ ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව නිමවූ වගයි, මේ සඳහා ඔබ සැමට උතුම් කුසල් රැස් වේවා..!!, 

මේ සඳහා නොමසුරු පරිත්‍යාගයෙන් කටයුතුකර එදින අප සමග සහභාගී නොවූවත් Hands In Service phase 2.0 හා මූල්‍යමය ආධාර, ද්‍රව්‍යමය ආධාර සම්පාදනය කරමින් එකතු වූ සියලුම දෙනාට ගොඩක් පින්, එසේම Hands In Service ගෙන යන මේ උතුම් සත්කාරය හරහා එකතුවූ සැමට පින් සිදුවේවා..!!!

Saturday, August 29, 2015

"ආරම්භයට පෙර" - HIS Foundation. (22.08.2015)



පැමිණි හැමෝටම ස්තූතියි..!! 

ඉදිරි මාසය තුල සිදු කරන ව්‍යාපෘති හා වැඩ පිලිවෙල සම්බන්ධව තොරතුරු දැනගැනීමට හා ඒවාට සම්බන්ධ වීමට කැමති සියලු දෙනා අපි සමග එකතුවන්න,
සහ,
"පුන්චි ගෙදර ලමයි එක්ක" ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කැමති අය වෙතොත් අපට දැනුම් දෙන්න, 0717 936 976 Kalhara Gunathunge
සහ,
ඔබගේ අදහසක්, ව්‍යපෘතියක් (Hands In Service Foundation දැක්මට අදාල) ඇත්නම් එයද ඉදිරිපත් කරන්න, අපේ Team එකේ සහයෝගය ඒ සඳයා නිසැකවම ලැබේවි.
එසේ නම් හමුවෙමු,
නැවත,
මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න කැමති පිරිසක් නිර්මාණය කිරීමට..!!
‪#‎TeamHIS‬
handsinservicesl@gmail.com
0716 298 214 Ashan Suranga
0775 757 739 Sajith Madushanka Gunathilaka