Sunday, August 30, 2015

HIS phase 2.0



2013 ක් වූ බිනර මස 20 වන දින Hands In Service phase 2.0 හා අත්වැල් බැඳ ගත් අපේම පළවෙන, දෙවෙන හා තෙවන වසර නoගියේ මල්ලියේ සහ අපේම අවසාන වසර යලුවනේ, ඔයාලගේ උතුම් සත්කාරයේ පරිශ්‍රමයේ එකමුතුකමේ ශක්තියෙන් බබුරුගමුව පුරාණ ගල්ලෙන් රජමහා විහාර ධර්ම ශාලාවේ ප්‍රතිසoස්කරණ කටයුතු වල මුල් අදියර සහ ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව නිමවූ වගයි, මේ සඳහා ඔබ සැමට උතුම් කුසල් රැස් වේවා..!!, 

මේ සඳහා නොමසුරු පරිත්‍යාගයෙන් කටයුතුකර එදින අප සමග සහභාගී නොවූවත් Hands In Service phase 2.0 හා මූල්‍යමය ආධාර, ද්‍රව්‍යමය ආධාර සම්පාදනය කරමින් එකතු වූ සියලුම දෙනාට ගොඩක් පින්, එසේම Hands In Service ගෙන යන මේ උතුම් සත්කාරය හරහා එකතුවූ සැමට පින් සිදුවේවා..!!!

No comments:

Post a Comment