Sunday, September 6, 2015

"අපිට පොතක් | BOOK for CHILD"


"අපිට පොතක් | BOOK for CHILD"
ලෝක ලමා දිනය වෙනුවෙන්, ඔබත් අපත් සමග එකතුවන්න.

දුෂ්කර ගම්මාන වල වෙසෙන, ආර්ථික දුෂ්කරතා ඇති ළමුන් සඳහා පොත් සහ අධ්‍යාපනික ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම. ඔබටත් පුලුවන් අප සමග සම්බණ්ද වී ළමයෙකුට අවශ්‍ය පොත් කට්ටලයක් ලබා දීමට.
(P.S - එවැනි දුෂ්කර ගම්මාන වල සිටින ළමුන් පිලිබඳ දන්නා කෙනෙකු සිටී නම්, අපව දැනුවත් කරන්න, එම ළමුන් සඳහාද අපගේ දායකත්වය ලබා දීමට කැමැත්තෙමු)

Feel free to contact
Project Manager - Dinuka Kannangara (+94 710 627 555)
Coordinator - Ashan Suranga (+94 716 298 214)

"අභය දාන | FREEDOM"




"එකම ලොවක් එකම නිදහසක්"

මෙම ව්‍යාපෘතිය යටතේ අහින්සක සතුන්ට නිදහස් ජීවිතයක් ලබා දීමට කටයුතු කරනු ලබයි, සැමට එකම නිදහසක් මේ පොලොව තුල හිමිවිය යුතුයි. ඒ නිදහස ලබා දීමට අපත් සමග එකතුවන්න.

Feel free to contact
Project Manager - Ashan Suranga (+94 716 298 214)